Description
ප්‍රෙෂර් හරණ පෙති (PHP)
ඖෂධ ගුණ
♦ ලේ නහර නැවත ක්‍රමානුකුලව වේ. ප්‍රෙෂර් අඩු වැඩි වීම සමතුලිත වේ .
♦ හද ගැස්ම ක්‍රමානුකුල වේ.
♦ බහිශ්‍රාවී ඉන්ද්‍රිය පද්ධතිය ක්‍රමානුකුලවක්‍රියාත්මකව සියලු අජීර්ණ සුවවේ.
♦ දුර්වල වුවහොත් යලි ක්‍රියාත්මක කිරීමට නොහැකි හෙවත් ඉතා අපහසු තුනටිය ආශ්‍රිත ඉන්ද්‍රින් යළි ප්‍රකුර්තිමත් වීම නිසා ඇටමිදුළු පෝෂනයවේ. එවිට රුධිරයට අවශ්‍ය කරන රස ධාතු යළි නිපදවා දී මුළු සිරුර ප්‍රකුර්තිමත්ව නිරෝගී බවට පත් කරයි.
අඩංගු ද්‍රව්‍ය
♦ වද කහ
♦ කලාදුරු
♦ සුදුළුණු
♦ නා දළු
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට පෙති ½ බැගින් කෑමට පසු ගන්න.
♦ මාස 1 1/2 ක කාලයක් ගන්න.





Reviews
There are no reviews yet.