Description
නා පෙති (NP)
ඖෂධ ගුණ
♦ හදවතේ සහ ලේ නහර වල ඇතළත අවහිරතා දුරුවේ .
අඩංගු ද්‍රව්‍ය
♦ පෙර කොළ
♦ නා දළු
♦ අක්කපාන කොළ
♦ නෙල්ලි කුඩු
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
♦ මාස 3ක් හෝ අවශ්‍ය කාලයක් ගන්න
විශේෂ කරුණු
♦ අවශ්‍ය පරිදි මුත්‍ර ශුද්ධ පෙති (MSP) ගන්න.(මුත්‍ර ශුද්ධ පෙති ලබාදෙන රෝගයන්ට අදාළ රෝග ලක්ෂණ මතු වුවහොත් MSP සමග දෙන්න)




Reviews
There are no reviews yet.