Description
කොලෙස්ටරෝල් සමන පෙති (KSP)
ඖෂධ ගුණ
♦ ඇලදිව, බඩ, පපුව මෙන්ම සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ අමතර බැදුණ තෙල් සහ නරක් සෙම ඉවත් වී ලේ නහර ප්‍රකුර්තිමත් වේ.
♦ අත පය වලද ඉදිමුම්, වේදනා, හිරි දුරුවේ.
♦ ජීර්ණ පද්ධතිය ක්‍රමානුකුලව නිරෝගී වේ.
♦ වෙහෙස දුරුවේ.
♦ හෘදය ශක්තිමත්ව ක්‍රමානුකුලව ක්‍රියාත්මක වේ. (Heart Pacemakers දැමීම අවශ්‍ය නොවේ)
අඩංගු ද්‍රව්‍ය
♦ කිඩාරං අල
♦ ගොටුකොල ඉස්ම
♦ තල තෙල්
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ රාත්‍රී කෑමට පසු පෙති 4ක් සමග, නටවා නිවාගත් ජලය අඩු කෝප්පයක් (200ml) පානය කරන්න.
♦ මාස 3ක කාලයක් ගන්න





Reviews
There are no reviews yet.