Description
කෘමි හරණ පෙති (KHP)
ඖෂධ ගුණ
♦ බරවා ඇතුළු ප්‍රබල කෘමි රෝග, බැක්ටීරියා, වෛරස් නිසා වන සියලු ආබාධ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
♦ නයි හබරල හෝ පොළොං හබරල
♦ පුවක් බඩ ඉස්ම
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ පළමු සතිය උදේට රාත්‍රියට පති 2 බැගින් කෑමට පසු ගන්න
♦ දෙවන සතිය රාත්‍රියට පෙති 2බැගින් කෑමට පසු ගන්න
♦ අවුරුදු 13 ට අඩු නම් මාත්‍රාවෙන් භාගයක් දෙන්න




Reviews
There are no reviews yet.