PP

රු450.00

පෝෂණ පෙති

Description

පෝෂණ පෙති (PP)

ඖෂධ ගුණ
♦ හෘදයාබාධ , පපුව සම්බන්ද ඉන්ද්‍රියන්ගේ දුර්වලතා දුරුවේ.
♦ රුධිරය වැඩිවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ නෙල්ලි
♦ එළගිතෙල්
♦ මී පැණි
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේට, දහවලට, රාත්‍රියට පෙති 2 බැගින් කෑමට පසු ගන්න
♦ අවශ්‍ය තරම් කාලයක් ගන්න

විශේෂ කරුණු
♦ පෙති ගැනීමේදී ජලය වෙනුවට සුදුළුණු තැම්බූ වතුර පාවිච්චිය වඩා හොදයි.

Reviews

There are no reviews yet.

Be the first to review “PP”

Your email address will not be published. Required fields are marked *