MSP

රු400.00

මුත්‍ර ශුද්ධ පෙති

Description

මුත්‍ර ශුද්ධ පෙති (MSP)

ඖෂධ ගුණ
♦ මුත්‍රා සමග රුධිරයේ ඇති අපද්‍රව්‍ය ඉවත් කරයි. වකුගඩු ශෝධනයවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ අක්කපාන කොළ
♦ සුදුහදුන් කොළ
♦ දෙහි පස් පංගුව
♦ හීන් උදුපිළිය
♦ බෙලි පස්පංගුව
♦ නීරමුල්ලිය
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ මුල් සතිය හා තෙවන සතිය උදේ සහ රාත්‍රී පෙති 2 බැගින්, දෙවන සතිය පෙති නොගන්න

Reviews

There are no reviews yet.

Be the first to review “MSP”

Your email address will not be published. Required fields are marked *