Description
ඇලදිව ප්‍රාණ බල පෙති (APBP)
ඖෂධ ගුණ
♦ ඇලදිව ආශ්‍රිත සියලු අපද්‍රව්‍ය ඉවත් වේ.
♦ දුබල වූ ලිවර් එකද යලි ක්‍රියාත්මක වේ.
♦ වැඩි ආහාර රසය ගබඩා කර තබාගෙන අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමානයට නිදහස් කරන නිසා, ආහාර ගැනීමේ අඩු වැඩිතාවය උඩ සිනි මට්ටම් වෙනස් නොවී සමතුලිතවේ.
♦ බඩ පපුව දැවිල්ල, ගැස්ට්‍රියිටිස් සමනයවේ.
♦ ඇලදිවෙහි බැදුණු තෙල් තට්ටු ඉවත්ව ශුද්ධ වේ.
අඩංගු ද්‍රව්‍ය
♦ හුලංකීරිය අල
♦ කිරිබොදු අල
♦ දඹල අල
♦ එරබදු අල
♦ පොල් විනාකිරි
♦ තල් සූකිරි
♦ කහ කුඩු
♦ නිල් කටරොඩු කොළ
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න.
♦ මාස 4ක කාලයක් ගන්න.



Reviews
There are no reviews yet.