Description
රුධිර කයාබාධ සමන පෙති (RKSP)
ඖෂධ ගුණ
♦ සියලූ හෘදයාබාධ දුරු වේ.
♦ තැලසීමියා ඇතුළුරුධිරසෛල බිදෙන ආබාධ මෙන්ම ලේ කැටි නොගැසීමේ ආබාධ සුවවේ.
♦ ඇලදිව යථා තත්වයට පත්වන අතර, අශැබ් අංශභාග,දියවැඩියාව, ලියුකේමියාව ඇතුළු කොර රෝග, බිබිලිගෙඩි මතුවන හිසේ සිරුරේතුවාලසමනය වේ.
අඩංගු ද්‍රව්‍ය
♦ සාදික්කා පස්පංගුව
♦ වියළි නෙල්ලි
♦ සුදුරු
♦ අමු අබ
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේට, හිස්බඩ හා රාත්‍රී නින්දට පෙර පෙති 3 බැගින් ගන්න.
♦ මාස 1 සිට මාස 4 දක්වා ලබාදීම සැහේ.





Reviews
There are no reviews yet.