THSA

රු800.00

තද හිර සමන අරිෂ්ඨය

Out of stock

Description

තද හිර සමන අරිෂ්ඨය (THSA )

ඖෂධ ගුණ
♦ මොළේ ගෙඩි නිල තැලුම්,ඇග ඇතුල පිට තුවාල,ගෙඩි මස් දියවන ආබාධ ,තැලසීමියා සුව වේ.හිමෝෆීලියා සුවවේ.
♦ නැවතී ඇති ඔසප් යළි ප්‍රකෘති වේ.වකුගඩු,මුත්‍රාශය,පිත්තාශය,ආශ්‍රිත ගල් දියවේ.සියලු ග්‍රන්ථි අපද්‍රව්‍ය ශුද්ධ වී අඟ ඉදිමුම,මාංශ පේශි වියළීම සුවවේ.
♦ ඇට සිවි වේළිම,කොඳු ඇට පෙළේ ,තුනටියේ හන්දිපත්වල ආබාධ සුවවේ.ආතරයිටිස් සුවවේ.සියලු දියවදියා අබාධ සුවවේ.සියලු ඉඳුරන්ගේ බැදී ඇති අපද්‍රව්‍ය ඉවත් වී ප්‍රක්රුතිමත්වේ.

අඩංගු ද්‍රව්‍ය
♦ ගඩු ගුඩං
♦ නමිනං අල හා කොළ
♦ පාවට්ට කොළ
♦ හල පොතු
♦ කැප්පෙට්ටිය මුල්
♦ අක්කපාන කොළ
♦ කළුදුරු
♦ ගම්මිරිස් ඇට
♦ ගුරුල්ල දළු
♦ පුවක් කොළ
♦ කිතුල් පිටි
♦ නාමල් රේණු
♦ සූදුරු
♦ බෙලිමල්
♦ මුරුංගා පස්පංගුව
♦ උක්පුරුක් ඉස්ම
♦ තල් සූකිරි
♦ කැකිරි ඉස්ම
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේ , දවල්,රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් දෙන්න.

විශේෂ කරුණු
♦ මොළේ ගෙඩි ඇතුළු සියලු තැලුම් ආබාධ සහ නිල තැලුම් ආදිය සුව වීමට මාස 6 ක කාලයක් දෙන්න .
♦ ඇඟ ඇතුලත පිටත සුව කරගත නොහැකි තුවාල සඳහා දින 7 යි.
♦ අඳ ,ගොළු ,බිහිරි ආබාධ සඳහා මාස 3යි.
♦ මස් දියවීම,තැලසීමියා ,හිමෝෆීලියා,සඳහා මාස 9 යි.
♦ කාන්තාවන්ගේ ඔසප් නැවතී ඇති අබාධ සඳහා මාස 2 යි .
♦ වකුගඩු ආබාධ, මුත්‍රාශයේ, වකුගඩුව හා පිත්තාශයේ ගල් දියවීමට, සියලු ග්‍රන්ථි වල අපද්‍රව්‍ය ඉවත් වීම, ඇඟ ඉදිමුම, මාංශ පේශි වේලීම, කොර ආබාධ, අට සිවි වෙළිම, ආතරයිටිස් ආබාධ වලට මාස 6 ක් දක්වා සුදුසුය.

Reviews

There are no reviews yet.

Be the first to review “THSA”

Your email address will not be published. Required fields are marked *