Description
යටි බඩ වේදනා සමන අරිෂ්ඨය (YBVSA)
ඖෂධ ගුණ
♦ යටි බඩ, පෙකණිය, යෝනි, ලිංග, කලව, තට්ටම්, කොන්ද, බෙල්ල, උරහිස්, අතපය ආදී සෑම තැනම වේදනා සමනය වේ.
♦ පදවල ඉදිමුමද සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ බේත් අනෝදා කොළ
♦ සුදු හඳුන් කොළ
♦ කහිපිත්තන් කොළ
♦ නෙල්ලි
♦ බැබිල
♦ තැබිලි කහකඩ
♦ අත්තික්කා මුල්
♦ දෙළුම් ගෙඩි
♦ සුදු ළුණු
♦ ඉරිවේරිය
♦ පාවට්ටා කොළ
♦ නීරමුල්ලිය
♦ තල පිති
♦ නික කොළ
♦ ඕලු මල්
♦ යකිනාරං කොළ
♦ කොත්තමල්ලි
♦ දිය තිප්පිලි
♦ අසමෝදගම්
♦ බ්දින ලද පොළොස් ගැට
♦ රට ඉඳි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ , දවල්, රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
♦ මාසයක කාලයක් ගන්න.





Reviews
There are no reviews yet.