Description
මෝර අරිෂ්ඨය (MA)
ඖෂධ ගුණ
♦ අංශභාගය, අතපය කොරවීම, කට ඇද වීම, මි මැස්මෝරය ඇතුළු ස්නායු ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ මොර පස්පංගුව
♦ මුද්දරස්පලම්
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
♦ මාස 3 ක් හෝ අවශ්‍ය පරිදි ගන්න.





Reviews
There are no reviews yet.