OWSA

රු1,000.00

ඔඩු වන සමන ඇරිෂ්ඨය

Description

ඔඩු වන සමන ඇරිෂ්ඨය (OWSA)

ඖෂධ ගුණ
♦ මුඛයේ පටන් අධෝ මාර්ගය දක්වා ඇතුළත මෙන්ම පිටත ඉන්ද්‍රියන්ගේ සියලු තුවාල සුවවේ.
♦ අපද්‍රව්‍ය ඉවත්වේ.
♦ ඇට පලා එන ගෙඩිද සුවවේ.
♦ පිරමිඩ් වතුර මිශ්‍ර කර දීමෙන් සියලු ගෙඩි, වණ, පිළිකා සුවවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ අරළු
♦ බුලු
♦ නෙල්ලි
♦ අත්තික්කා පොතු
♦ සුදුරු
♦ මහදුරු
♦ කළුදුරු
♦ වට්ටක්කා කොළ සහ දඬු
♦ අසමෝදගම්
♦ පැගිරි කොළ වර්ග 5 ක්
♦ ගස් ලබු ගසේ සියලු කොටස්
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
♦ දින 21 ක කාලයක් ගන්න.
♦ අවශ්‍ය නම් මාස 3ක කාලයක් දක්වා ගන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “OWSA”

Your email address will not be published. Required fields are marked *