GA

රු800.00

ගොරකා අරිෂ්ඨය

Out of stock

Description

ගොරකා අරිෂ්ඨය (GA)

ඖෂධ ගුණ
♦ විරේක පාන් චූර්ණය සමග ගැනීමෙන් ආහාර ජීරණ පද්ධතියේ බැදුණු සියලු අපද්‍රව්‍ය ඉවත් වේ.
♦ ටික දිනක් ගත්විට සියලු අපද්‍රවය පිට කරමින් ප්‍රබල විරේකයක් වෙයි.
♦ ඉන්පසු කායික වූ ආබාධවලින් 90% තරම් සුව වේ .
♦ දියවැඩියාව, වකුගඩු ආබාධ නොයෙක් ආකාරයෙන් ශරීරගතවූ වසවිස, ඉනා, අජීර්ණ ඉවත් වේ.
♦ තුන්දොස් නිසා වූ සියලු ආබාධ සුවවේ.
♦ හිසේ ආබාධ, ගෙඩි, වණ, උන්මාද, ෆිට් එක සුව වේ.

අඩංගු ද්‍රව්‍
♦ ගොරකා ගසේ පස්පංගුව
♦ පැගිරි ගස් 5ක පස්පංගුව
♦ බේත් එඩරු පස්පංගුව
♦ පොල් මුල්
♦ පුවක් මුල්
♦ බෙලි කොළ
♦ උක්පුරුක් ඉස්ම
♦ අරළු
♦ සෙනෙහෙ කොළ
♦ අමුක්කරා
♦ උළුහාල්
♦ කුරුදු පොතු
♦ සුදු සූකිරි
♦ තල් සූකිරි
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ දවසට 3 වරක් වරකට මේස හැඳි 1 බැගින් ගන්න
♦ දින 21 ක් ගන්න

Reviews

There are no reviews yet.

Be the first to review “GA”

Your email address will not be published. Required fields are marked *