Description
රත ගෙඩි සමන පෙති (RGSP)
ඖෂධ ගුණ
♦ මුඛයේ ,ආමාශයේ ,බඩවැල් පටන් අධෝ මාර්ගයට යනතුරු ඇතිවන තුවාල ,රතුපාට ගෙඩි ,පැල්ලම් සුව වේ .
♦ ඉකිලි කිහිලි ආදී තැන්වල උෂ්ණය නිසාවන තුවාල බිබිලි සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ දෙහි ඇඹුල් සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ ,දවල් ,රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
♦ මාස හයකට නොඅඩු කාලයක් භාවිතා කරන්න.




Reviews
There are no reviews yet.