TVSA

රු1,000.00

තුනටිය වේදනා සමන ආලේපය

Out of stock

Description

තුනටිය වේදනා සමන ආලේපය (TVSA)

ඖෂධ ගුණ
♦ ඕනෑම තුනටියේ වේදනාවක් සඳහා වේදනාව ඇති තැන ආලේප කරන්න.

අඩංගු ද්‍රව්‍ය
♦ ඉගිනි ඇට කුඩු
♦ කරදමුංගු ඇට කුඩු
♦ කපුරු කැට
♦ මී තෙල්
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ තුනටිය මත ආලේප කර ඒ මත රෙදි කැබැල්ලක් දමා (ප්ලාස්ටරයක් ආකාරයට) පැය 5 ක් තබා උණු වතුරෙන් සෝදන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “TVSA”

Your email address will not be published. Required fields are marked *