Description
තැල්මාලේපය (TA)
ඖෂධ ගුණ
♦ ඕනෑම තැල්මකට පිටතින් ගන්න.සුවවේ.
♦ තැලුම් අපද්‍රව්‍ය ඉවත්වී ලේ නහර ප්‍රකෘ තිමත්වේ.
♦ මස්පිඩු ඇට ප්‍රකෘතිමත්වේ.
අඩංගු ද්‍රව්‍ය
♦ නික කොළ
♦ තල තෙල්
♦ පොල්තෙල්
♦ කදුරු ඇට තෙල්
♦ දිවිකදුරු පස්පංගුව
♦ කපුරු කැට
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ ඕනෑම තැල්මකට පිටතින් ගා අතුල්ලන්න.


Reviews
There are no reviews yet.