MCPP

රු400.00

මුලාධාර චක්රපාන පෙති

Description

මුලාධාර චක්රපාන පෙති (MCPP)

ඖෂධ ගුණ
♦ කොන්දේ ආබාධ, පාද වේදනා, මාස් ශුද්ධි වේදනා දුරුවේ.
♦ කොදු ඇට පෙළේ වේදනා දුරුවේ.
♦ මුලාධාර චක්‍ර ක්‍රියාත්මකවේ.
♦ හෘදයාබාධ සුව වේ.
♦ ආතරයිටිස් සුවවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ ගම්මිරිස්, ඉගුරු පියළි, කුරුදු පොතු
♦ පැණි කොමඩු
♦ දිය තිප්පිලි
♦ අසමෝදගම්
♦ කොල්ලුපිටි
♦ උණබඩ
♦ පොල් විනකිරි
♦ දෙළුම්
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න.
♦ මාස 3 ක කාලයක් ගන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “MCPP”

Your email address will not be published. Required fields are marked *