HSC

රු3,350.00

හර්නියා සමන චූර්ණය

10 in stock

Description

හර්නියා සමන චූර්ණය (HSC)

ඖෂධ ගුණ
♦ යටිබඩ ආශ්‍රිත මස්පිඩු වැඩේ.
♦ පටක ශක්තිමත්වේ.
♦ දණහිස් ඉදිමුම ඇති කරන ආතරයිටිස්ද සුවවේ.
♦ දණහිසෙන් පහළ හිරිවටිම්ද සුවවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ පුහුල් ගෙඩි වල ඉස්ම
♦ කොහොඔ පොතු
♦ බුලු කුඩු
♦ එළු හෝ හරක් පීකුදු
♦ අත්තික්කා පොතු
♦ කොහිල අල
♦ ඉගිනි ඇට කුඩු
♦ වියළි ඉගුරු
♦ එළගිතෙල්
♦ බඩඉරිගු ඇට කුඩු
♦ පොල් පැණි
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ රාත්‍රී නින්දට පෙර මේස හැන්දක ප්‍රමාණය ගෙන ඇල් වතුර වීදුරු 1/2 ක් පමණ බොන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “HSC”

Your email address will not be published. Required fields are marked *