OKC

රු400.00

ඔඩු කපන චූරණය

Description

ඔඩු කපන චූරණය (OKC)

ඖෂධ ගුණ
♦ ඕනෑම තුවාලයකට මතුපිටින් ආලේප කිරීමෙන් සුකිරීමට අපහසු තුවාල පවා සුවවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ අරළු
♦ බුලු
♦ නෙල්ලි අතික්කා පොතු
♦ සූදුරු
♦ මහදුරු
♦ කළුදුරු
♦ වට්ටක්කා කොළ හා දඩු
♦ අසමෝදගම්
♦ පැගිරිකොල වර්ග 5 ක්
♦ ගස්ලබු ගසේ සියලු කොටස්
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ තුවාලය මතුපිට ආලේප කර සිනිදු කපු රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.
♦ දෙවන වර ආලේපයේදී, රෙදි කැබැල්ල ඉවත් කර පළමු ආලේපය මතින්ම ආලේප කරන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “OKC”

Your email address will not be published. Required fields are marked *