Description
ගෙල වේදනා සමන චූර්ණය (GVSC)
ඖෂධ ගුණ
♦ පිටියුටරි ,තයිරොයිඩ් ග්‍රන්ථි නිරෝගී වෙයි.
♦ බෙල්ලේ පපුවේ, සෙම් හිර ආබාධ දුරුවේ.
♦ ලේ නහර ප්‍රකෘතිමත්වේ.
♦ ගෙල වේදනා සමනය වේ.
♦ අතපය, කොන්ද, තුනටිය වේදනා සම්නයවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ වෙනිවැල්ගැට
♦ කුඩලූ දෙහි
♦ දෙහි ඇඹුල්
♦ අමු මුරුංගා මුල්
♦ පැල්පි ඉස්ම
♦ බැදගත් පොල්
♦ තල් සූකිරි
♦ බෙලි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, සවස, රාත්‍රී නින්දට පෙර මේස හැඳි ½ බැගින් ගන්න.
♦ මාස 1 ½ ක කාලයක් ගන්න.
♦ ඉහත චුර්ණය බෙලිගැට සමග මිශ්‍ර කර සාදා කෝපි ගෙඩි පමණ ගුලි සාදා උදේට ,රාත්‍රියට හපා කා වතුර බොන්න.
♦ මෙයද මාස 1 ½ ක කාලයක් කරන්න.





Reviews
There are no reviews yet.