Description
විස සෙම් සමන පෙති (VSSP)
ඖෂධ ගුණ
♦ සෙම නරක්වීමෙන් හට ගත් සියලු අබාධ මෙනේම ඇලදිව ඉදිමීම, අධික මත්පැන් පානය නිසාවන බඩ ඉදිමීම, පෙණහල්ලේ වතුර ආදී ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ කොත්තමල්ලි
♦ අසමෝදගම්
♦ වෙනිවැල්ගැට
♦ තිප්පිලි
♦ වලගසාල්
♦ ත්ලපිති ඉස්ම
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, රාත්‍රීට පෙති 2 බැගින් කෑමට පසු ගන්න.





Reviews
There are no reviews yet.