PWT

Price range: රු500.00 through රු1,850.00

ප්‍රාණ වර්ධන තෙල්

SKU: N/A Category:

Description

ප්‍රාණ වර්ධන තෙල (PWT )

ඖෂධ ගුණ
♦ හද ගැස්ම දුර්වල වූ මාරාන්තික රෝගීන්ගේ හදවත යළි ප්‍රනව්ත්වේ.
♦ ස්නායු ප්‍රබෝදමත් වීමට ස්නායු තෙල් හා මිශ්‍ර කර රිදී කුඩු ප්‍රතිකාරය කළ හැක.
♦ තැලුම් ඉදිමුම ඇති තැන්වල ගෑමෙන් සුවවේ.
♦ ලේ නහර ප්‍රකෘතිමත් වේ.

අඩංගු ද්‍රව්‍ය
♦ කුරුදු දළු
♦ අබ තෙල්
♦ තල තෙල්
♦ එඩරු තෙල්
♦ කස්තුරි
♦ කුරුදු කොළ
♦ මී තෙල්
♦ කොහොඔ තෙල්
♦ ප්‍රාණජීව කොළ
♦ සහ සුළුතර අනෙකුත් දෑ

 

භාවිතා කරන ආකාරය
සාමාන්‍ය භාවිතය
♦ තැලුම, ඉදිමුම් ඇති තැන්වල ගාන්න.
♦ අනෙකුත් කායික වේදනා වලදී වේදනාව සහිත තැන්වල ආලේප කොට සම්බාහනය කරන්න.
♦ හිසට නොදමන්න.
♦ සෙම් ආබාධ සහිත අවස්ථාවල පපුවේ ආලේප කිරීම සුදුසු නැත.
♦ කෘමි සතුන් දෂ්ට කිරීම් වලදී අදාළ ස්ථානයේ ගාන්න.

විශේෂ භාවිතය
♦ මරණාසන්න හා සමහරවිට මියගියා යැයි සිතන රෝගින්ටද හත් දෙනෙක් එකතුවී හිස මුදුන, පපුව, බඩ, අත් දෙකේ ඇතුලත හා පිටත, පාද දෙකේ ඇතුලත හා පිටත වශයෙන් එක් කොටසක් එක්කෙනා බැගින් විනාඩි 15ක් පමණ පිරිමදින්න.

♦ හෘද ස්පන්දනය ආවොත් මෙම තෙල් සහ ස්නායු තෙල් සමව ගෙන මිශ්‍ර කර රිදී කුඩු ප්‍රතිකාරය හිස මුදුන, නළල, බොරු ඇස් දෙක යන තැන්වල ආලේප කරන්න.
සිරස මුදුනේ ප්‍රතිකාරය පැය 23ක් තබන්න. අනෙක්වා උදේ 10 පටන් සවස 6ට ගලවන්න. නැවත උදේ 10ට දමා සවස 6ට ගලවන්න. සිහිය විත් නැගිට කතා කිරීමට හැකිවන තෙක්ම මෙය කරන්න.

♦ සිහිය ආ විට හෝ පණ ආ විට පොවන්නට හැකිනම් ප්‍රබල කහ නිල් උනබොඩ පැණිය තේ හන්ද බැගින් (පැය 6කට වරක් ) වතාවල් 5 ක් පමණක් දී සාමාන්‍ය උණ පැණිය තේ හන්ද බැගින් උදේ, සවස, දින 21ක් දෙන්න.

♦ සිරුරේ ඉන්ද්‍රිය දිය වී ගොස් නැත්නම් සියල්ල සනීපවේ.

 

Additional information

Capacity

25ml, 100ml

Reviews

There are no reviews yet.

Be the first to review “PWT”

Your email address will not be published. Required fields are marked *