NWT

Price range: රු500.00 through රු1,850.00

නේත්‍ර වර්ණ තෙල

SKU: N/A Category:

Description

නේත්‍ර වර්ණ තෙල (NWT)

ඖෂධ ගුණ
♦ හිසට දැමීමෙන් ඇස් පෙනීම දියුණුවේ.
♦ දෘෂ්ඨි විතානයේ ආබාධ දුරුවේ.
♦ පෙනීම ක්‍රමවත් වේ.
♦ අන්ධ වන තරමට ගිය ඇස් වලට පෙනීම යළි ලැබේ.
♦ තැලුම් ආබාධ සඳහාද භාවිතා කළ හැක.

අඩංගු ද්‍රව්‍ය
♦ සුරියකාන්ත මල් සහිත ගස්
♦ ගොනික කොළ
♦ පනම් පෙති කොළ
♦ මුකුණුවැන්න
♦ නිල් මානෙල් මල්
♦ තල තෙල්
♦ මී තෙල්
♦ කොහොඔ තෙල්
♦ අබ තෙල්
♦ එඩරු තෙල්
♦ රන් තැබිලි තෙල්
♦ තැබිලි තෙල්
♦ වියළි විෂ්ණුක්‍රාන්ති
♦ සුදු කිරිමැටි
♦ සූරියකාන්ත තෙල්
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේට හිසට දමන්න.
♦ මාස 6ක කාලයක් දමන්න.

වේදනා සමනයට
♦ තැල්ම ඇති ස්ථානයේ උදේ, සවස ගා පිරිමදින්න.
♦ තැල්ම බලවත්ව ඇත්නම් බුලත් ගිරිද කොළ වල තෙල් ගා අගුරු හෝ විදුලි උෂ්ණයෙන් රත් කරමින් තවන්න. දින 7 – 8 කින් සුවවේ.

Additional information

Capacity

25ml, 100ml

Reviews

There are no reviews yet.

Be the first to review “NWT”

Your email address will not be published. Required fields are marked *