Description
ඇත්තෝර පැණිය (ATP)
ඖෂධ ගුණ
♦ බඩවැලේ ,ආමාශයේ අජීර්ණ කර ඇති සෙම් අපද්‍රව්‍ය ඉවත් වේ.අජීර්ණ පද්ධතිය යථා තත්වයට පත්වේ.
රුධිරගත අපද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත්වේ.වකුගඩු ආබාධ ක්‍රමයෙන් අඩුවේ.තුනටිය පාද වේදනා ,ගැස්ට්‍රයිටීස් සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ ඇත්තෝර
♦ අක්කපාන
♦ දිය තිප්පිලි
♦ ලුණුවිල
♦ අමුක්කරා
♦ තල් සූකිරි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ තේ හැඳි 1 බැගින් දවසට 3 වරක් කෑමට පසු විරේක වනතුරු ගන්න.




Reviews
There are no reviews yet.