WMC

රු1,000.00

වදමල් චූර්ණය

Description

වදමල් චූර්ණය (WMC)

ඖෂධ ගුණ
♦ සිරුරේ සියලුම ඉන්ද්‍රියන්ගේ අමතර බැඳුණු තෙල් ඉවත් කරයි.
♦ ඇලදිවේ අමතර බැඳුණු තෙල හා අපද්‍රව්‍ය ඉවත් කරයි.
♦ විකෘති තරබාරු ගතිය දුරුවී සිරුර ක්‍රමානුකුල වේ.

♦ යටිබඩ මහත්වීම අඩු වී ස්වභාවිකවේ.
♦ උගුරේ පපුවේ බැඳුණු හිරවුනු සෙම ඉවත්වේ.
♦ සියලු සෙම් ආබාධ සුවවේ.

♦ මුහුණේ කුරුලෑ ඒම, පැසවීම සුවවේ.
♦ කල්ගිය නරක් වූ සෙම්ප්‍රතිශ්‍යාව සුවවේ.
♦ බඩේ අජිරණ, හන්දි ඉදිමුම, අර්ශස්, කන් අඟුල් වැටීම, ඉහමොළ තදවීම, නාසය හිරවීම, බෙල්ල පපුව ඉදිමීම, හිරවීම, වැලමිට යටින් උරහිස් අස්සෙන් ඇඟිලි පුරුක් කරා එන කැක්කුම වේදනාව, කලවේ පටන් පාදවලට යන වේදනා, කැක්කුම්, නහරවල ලේ කැටි හිරවීම නිසා වන ඉදිමුම ආදී බොහෝ ආබාධ සුවවේ.

අඩංගු ද්‍රව්‍ය
♦ වදමල්
♦ දේශීය දෙළුම්
♦ සූදුරු
♦ මහදුරු
♦ කළුදුරු
♦ රටඉදි
♦ තල් සූකිරි
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ උදේ , දහවල්, රාත්‍රී වරකට තේ හැඳි 1 බැගින් කෑමට පසු ගන්න.
♦ මාසයක කාලයක් ගන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “WMC”

Your email address will not be published. Required fields are marked *