Description
ගොටුකොළ චූර්ණය (GKC)
ඖෂධ ගුණ
♦ ඇටමිදුළු පෝෂණය වී රුධිරය වැඩේ.
♦ ස්නායු ප්‍රාණවත් වේ.
♦ ඇටමිදුළු දුර්වලතාවයෙන් හටගත් සියලු ආබාධ දුරුවේ.
♦ ඇටමිදුළු වල විස නසන්නට පිරමිඩ අරිෂ්ඨය සමග දීමෙන් ලියුකේමියා, පිළිකා ඇතුළු බොහෝ ආබාධ සුවවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ කෝමාරිකා
♦ ගොටුකොළ
♦ රටඉඳි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ දිනපතා පැය 2 කට වරක් තේ හැඳි 1/2 බැගින් මාස 3ක් ගන්න
♦ මාස 3කට පසු පය 6කට වරක් තේ හැඳි 1 බැගින් මාස 6ක් ගන්න
♦ ඉන්පසු උදේ,සවස,තේ හැඳි 1 1/2 බැගින් අවුරුදු 1 ½ ක් ගන්න
පිළිකා තත්වයකදී ඉහත චූර්ණය සමග
♦ පළමු පිරමිඩ් බෝතලය පැය 4කට වරක්
♦ දෙවන පිරමිඩ් බෝතලය පැය 6කට වරක්
♦ තෙවන පිරමිඩ් බෝතලය පටන් පැය 8කට වරක් අවුරුදු 1 ½ ක කාලයක් මේස හැඳි 1 බැගින් ගන්න.




Reviews
There are no reviews yet.