Description
පපු සෙම් සමන පෙති (PSSP)
ඖෂධ ගුණ
♦ කල්ගිය කැස්ස, සෙම් අබාධ දුරුවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ නික මුල්
♦ සුදු ළුණු
♦ පාවට්ටා මුල්
♦ පොල්
♦ තල් සුකිරි
♦ පන් පිටි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට පෙති 2 බැගින් කෑමට පසු ගන්න .
♦ අවුරුදු 7 ට අඩු දරුවන්ට පෙති 1 බැගින් උදේ, දවල්, රාත්‍රී කෑමට පසු දෙන්න .
♦ මාස 6 – 12 ත් අතර දරුවන්ට තල් සූකිරි ග්‍රෑම් 150 ක් උණුකර නිවාගත් ජලය මිලිලීටර 300 ක දියකර ,එම දියරයට බෙහෙත් පෙති 50 ක් දමා දියකර සෑදෙන පැණියෙන් තේ හැදි 1/2 ක් (මිලිලීටර 2.5) බැගින් ඉහත ආකාරයට දෙන්න.
විශේෂ කරුණු
♦ දරුණු ලෙස ඇදුම රෝගය සැදී ඇත්නම් භාවිතයෙන් වලකින්න.



Reviews
There are no reviews yet.