Description
වා සෙම් වේදනා සමන අරිෂ්ඨය (WSVSA)
ඖෂධ ගුණ
♦ වාතයෙන්, සෙමෙන්, හටගත් කායික වූ සියලු වේදනා සමනය වේ.
♦ නින්ද නොයෑම, අධික තෙහෙට්ටුව, වියලි කැස්ස, වකුගඩු වල ආබාධ ආදිය සමනයවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ උළු හාල්
♦ බැබිල
♦ කුරුදු පොතු
♦ අත්තික්කා පොතු
♦ සුදු ළුණු
♦ මි පැණි
♦ සුදු සුකිරි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ, දවල්, රාත්‍රී වරකට මේස හැදි 1 බැගින් කෑමට පෙර ගන්න.
♦ මාසයක් හෝ අවශ්‍ය කාලයක් ගන්න.




Reviews
There are no reviews yet.