PDC

රු950.00

පොල් දෙළුම් චූර්ණය

Description

පොල් දෙළුම් චූර්ණය (PDC)

ඖෂධ ගුණ
♦ ආමාශය, ඇලදිව, ලිවර් එක, පිත්තාශය, ඇතුළු උර කුහරයේ මෙන්ම උදර කුහරයේ සියලු ඉන්ද්‍රියන්ගේ අක්‍රමවත් සෙම හා තෙල් බැඳීමේ ආබාධ සුවවේ.
♦ සියලු අපද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත්වේ.

අඩංගු ද්‍රව්‍ය
♦ බැදගත් පොල්
♦ එළගිතෙල්
♦ තල් සූකිරි
♦ දෙළුම්
♦ මි පැණි
♦ සහ සුළුතර අනෙකුත් දෑ

භාවිතා කරන ආකාරය
♦ තේ හැඳි 1 බැගින් දවසට 3 වරක් කෑමට පසු ගන්න.
♦ දින 14 ක් ගන්න.

Reviews

There are no reviews yet.

Be the first to review “PDC”

Your email address will not be published. Required fields are marked *