Description
හිර කාරම් විරේක පෙති (HKVP)
ඖෂධ ගුණ
♦ බඩවැලේ අපද්‍රව්‍ය නිසා වැසී ඇති බහිස්‍රවීය නාල පද්ධතිය ශුද්ධවී ප්‍රකෘතිමත් වේ.
♦ ආහාර පෝෂ්‍ය පදාර්ථ ගෙන යන පද්ධතිය ක්‍රියාත්මක වේ.
♦ රුධිරගත කාරම් අපද්‍රව්‍ය ඉවත් වේ.ඝන කොටස් අසුචියට ගෙන ඒ .එවිට වකුගඩු නිදහසේ ක්‍රිරියාත්මක වේ.ප්‍රෙෂර් අඩුවේ.වකුගඩු අබාධ සුවවේ.අංශභාග ,පිළිකා ,දියවැඩියාව සුවයට මහෝපකරිවේ.
අඩංගු ද්‍රව්‍ය
♦ ඇත්තෝර මල්
♦ සහිද ලුණු
♦ ලිපේ අළු
♦ රත් හදුන්
♦ අරළු
♦ බුළු
♦ නෙල්ලි
♦ සහ සුළුතර අනෙකුත් දෑ
භාවිතා කරන ආකාරය
♦ උදේ ,දවල්,රාත්‍රී පෙති 3 බැගින් කෑමට පසු ගන්න.




Reviews
There are no reviews yet.