
Quantity:
1
දිය තිප්පිලි පැණිය ( DTP )
අංශභාග, කොර රෝග, මීමැස්මොර (ෆිට් එක) හා නින්ද නොයෑම, ආහාර අරුචිය, ඇඟ දැවිල්ල, කම්මුල් ඉදිමීම, බෙල්ලේ පිටුපස වේදනාව, අධි රුධිර පීඩනය ආදී රෝගයන් සඳහා යෝග්‍ය වේ.
අඩංගු ද්‍රව්‍ය :
දිය තිප්පිලි ඉස්ම
තල තෙල්
කිතුල් පැණි
මී පැණි.
වෙනත් සුළුතර දෑ
බාවිත කරන ආකාරය :
උදේ හිස්බඩ සහ දවල්, රාත්‍රී ආහාරයට විනාඩි 5 කට පෙර තේ හැන්දක ප්‍රමාණය බැගින් භාවිතා කරන්න.