
Quantity:
1
සුද සමන පැණිය ( SSP )
කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යාම තත්ත්වය මර්දනය කර නැවතීම. කාන්තාවන් අතර බහුලව "ඇඟ උණුකරවා යාම" ලෙස හඳුන්වනු ලබන්නේ යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ලෙස සුදු හෝ කහ පැහැති ශ්රාවයක් පිටවීමයි (සුද යාම / ශ්වේත ප්‍රදරය). මෙම තත්ත්වය මර්දනය කර නැවතීම සඳහා සුද සමන පැණිය ( SSP ) උපකාරීවේ.
රක්ත උෂ්ණ ආබාධ සමනය වේ. ශරීරයේ උෂ්ණාධිකභාවය සහ රුධිරගත දෝෂ (රක්ත දෝෂ) නිසා හම, හිසකෙස් හා සිරුරේ අභ්‍යන්තරයට බලපාන ආබාධ (රක්ත උෂ්ණ ආබාධ) සමනය වේ.
අඩංගු ද්‍රව්‍ය :
නීරමුල්ලිය, පැලපී ඉස්ම, එළගිතෙල්, බටර්, කිතුල් පැණි, තල් සුකිරි සහ වෙනත් සුළුතර දෑ.
භාවිතා කරන ආකාරය :
උදේ , දවල් , රාත්‍රී වරකට තේ හැදී 2 බැගින් කෑමට පසු භාවිතා කරන්න. දින 15ක කාලයක් නොකඩවා භාවිතයට ගන්න.
ගබඩා කර තැබීම :
සාමාන්‍ය ශීත කරණයේ (8°C - 12°C) ගබඩා කර තබන්න.