
Quantity:
1
නිල් කොමා ආලේපය ( NKA )
ඇසේ සුද , ග්ලුකෝමාව, අස් වේලීම, ඇසේ පීඩනය අඩු වැඩි වීම නිසා, ස්නායු ආබාධ නිසා ඇස් නොපෙනීම ආදී රෝග සදහා...
භාවිතා කරණ ආකාරය :
උදේ වරුවේ ( 10.00 පෙර ) ඇස් වටා, ඇහි බැමද සමග අලේප කර පැය 4ක් තබා මද රස්නේ වතුරෙන් සෝදන්න.