
Quantity:
1
කණ සෙම් නසන තෙල ( KSNT )
උපතින් බිහිරි නොවන පසුකාලීනව ඇතිවන සෙම තද වීම නිසා කන් ඇසෙන්නෙ නැති අයට, ශරීරයේ සමබරතාවය නොමැති අයට, ක්ෂණිකව ඉරියව් මාරු කිරීමේදී අපහසුතා ඇති අය සඳහා...
අඩංගු ද්‍රව්‍ය :
ඉරමුසු / තොටිල්ල ගහේ පස් පංගුව /ගරුඩ පාසානම් / යබර කුඩු / නිල්යදී තෙල් ...
භාවිතා කරන ආකාරය :
පොල්කටු පුච්චලා අඟුරු වෙන්න පෙර එන දුමට බුලත් කොළයක් අල්ලා එයින් කන් වටේ තවා තෙල් (බිංදු 3ක්) ආලේප කරන්න.