
Quantity:
1
ස්නායු වේළුම් තෙල ( SWST )
වසවිස ශරීරගත වීම නිසාත් , ලේ කැටි හිරවීම නිසාත් ස්නායු වේලීම සිදුවේ. එහි ප්‍රතිපලයක් ලෙස ශරීර සියලු පද්ධති දුර්වල වේ. එම පද්ධති නැවත ප්‍රකෘතිමත් කිරීම සදහා මේ තෙල් භාවිතා කල හැක.
අඩංගු ද්‍රව්‍ය :
හීන් උදුපියලිය / ඉගිණි ඇට කුඩු / රත් හදුන් / බේත් ගොටුකොල / රතු ලුණු / තල තෙල් / පොල් තෙල් ...
භාවිතා කරන ආකාරය :
උදේ සහ සවස තෙල් බිංදු 7ක් හිසට දමා පිරිමදින්න.