
Quantity:
1
ස්නායු තෙල 1 ( ST 1 )
ස්නායු දුර්වලතා ඇති අයගේ ස්නායු වර්ධනයට උපකාරී වේ.
ඉගනීමේ කටයතු කරන ළමුන් ඇතුළු හැමදෙනාටත් ස්නායු වැඩීමට භාවිතා කල හැක.
අඩංගු ද්‍රව්‍ය :
ඉගිණි ඇට කුඩු / කුප්පමේනිය මුල් / මුකුණුවැන්න / කරපිංචා කොළ / මොනරකුඩුම්බිය / කළු දුරු / තල තෙල් ...
භාවිතා කරන ආකාරය :
උදේ සහ හවස තෙල් බිංදු 7ක් හිසට දමා පිරිමදින්න.