Samadhi Osu
0779331919/0712331919
info@waharakasamadhiosu.com
NGST 100ml
Size: 100ml
Quantity:
1
නහර ගැට සමන තෙල ( NGST )
අතපය වල ගැට ගැසී ඇති නහර ගැට සමනය වේ.
අඩංගු ද්‍රව්‍ය :
බැල තණ / ඊ තණ / බෙලි කොළ / පුවක් කොළ / තල තෙල් ...
භාවිතා කරන ආකාරය :
දවසට දෙවරක් තෙල් අලේප කර පිරිමදින්න.