0779331919/0712331919
info@waharakasamadhiosu.com
0779331919/0712331919

30 items left
Size: 25ml
Quantity:
1
දුබල කේශ වර්ධක තෙල ( DKWT )
අකලට හිසකෙස් වැටීම දුරු කරයි.
හිසකෙස් සුදු වීම වළක්වාලයි.
උදුගොඋවන් කෑමේ රෝගය සුව කරයි.
හිසකෙස් වර්ධනය කරයි.
අඩංගු ද්‍රව්‍ය
නිල් මානෙල් / පොකුරු වතු සුද්ධ / හෙන්දිරික්කා / අබ තෙල් / සතකුප්ප / සූදුරු / කළුදුරු / ඔලිද / කොළ හා කහ උණ බොඩ ඉස්ම තිප්පිලි සහ සුළුතර අනෙකුත් දෑ ...
භාවිතා කරන ආකාරය
උදෑසන හෝ දහවල් 2කට පෙර නෑ මෙන් පැය භාගයකට පසු තෙල් බිංදු 7 හිසට දමා ඇගිළි තුඩු වලින් හොදින් සම්බාහනය කරන්න.