
Quantity:
1
කැස්ස සමන චූර්ණය ( KSC )
කල් ගිය කැස්ස, පපුවේ සෙම, පෙනහළුවල බැඳී ඇති සෙම, බඩේ අජීර්ණ ඇලදිවේ ආබාධ, හිස කැක්කුම ඇතිකරන හිර වෙලා තියෙන සෙම අමාරු ආදී රෝග සඳහා..
අඩංගු ද්‍රව්‍ය:
බිං කොහොඹ / කිරාට / පාවට්ටා මුල් /නික මුල් / බැදපු පොල් / තල් සූකිරි / සුදු ළුණු...
බාවිතා කරන ආකාරය :
උදේ, දහවල් හා රාත්‍රී කෑමට පසු තේ හැඳි භාගය බැගින් ගන්න.