
Quantity:
1
නේත්‍ර සිවි පෝෂණ චුර්ණය ( NSPC )
මොළය හා සම්බන්ද ආබාධ සුව වේ.
ඇස් රෝග සදහා ....
අඩංගු ද්‍රව්‍ය :
ලුණු විල / සහිද ලුණු / රට ඉදි / වියලි මිදී / මහ අබිල්ල ගහේ පස් පංගුව ...
භාවිතා කරන ආකාරය :
වැඩි හිටි තේ හැදී එක හමාරක් , අවුරුදු 5 - 11 අතර දරුවන් සදහා තේ හැදී එකක් හා අවුරුදු 5ට අඩු දරුවන් සදහා තේ හැදී භාගය ලෙස උදේ හිස්බඩ සහ රාත්‍රී නින්දට පෙර භාවිතා කරන්න.