
Quantity:
1
කාය වර්ධන චුර්ණය ( KWC )
පෝෂණ ඌණ තාවයක් හෝ ශරීරය අභ්‍යන්තරයේ ඇතිවන වෙනත් ඌණ තාවයක් නිසා ඇතිවන අධික කෘෂ භාවය දුරු වේ.
අඩංගු ද්‍රව්‍ය :
වියලි මිදී / රට ඉදි / සුදු සුකිරි / එලගි තෙල් / ඉගිණි ඇට කුඩු / කොල්ලු ....
භාවිතා කරන ආකාරය :
උදේ හිස්බඩ සහ රාත්‍රී නින්දට පෙර තේ හැදි 1 බැගින් ගන්න.