0779331919/0712331919
info@waharakasamadhiosu.com
0779331919/0712331919



55 items left
Quantity:
1
අජීර්ණ සමන පේයාව ( ASP )
අම්ලපිත්ත ප්‍රදාහය ( ගැස්ට්‍රයිටීස් )
බඩ පුරවා දැමීම
බඩ පපුව දැවිල්ල
ආහාර නොදිරවීමේ ගැටළු ඇතුළු සියලු අජීර්ණ වලට ප්රත්යක්ෂ ඔසුවකි.
අඩංගු ද්‍රව්‍ය
අසමෝදගම් / ඉගුරු / අරළු / තිප්පිලි / සූදුරු / ගම්මිරිස්
භාවිතා කරන ආකාරය
තේ හැදී බාගයක් උණු වතුර කෝප්පයකට දමා දිය කර මද වෙලාවක් තබා උදේ , සවස දවසට දෙවරක් හෝ තුන් වරක් බැගින් දින කිහිපයක් පානය කරන්න.
කුඩා ළමුන් සදහා තේ හැදී කාල බැගින් බාවිතා කරන්න.