
Quantity:
1
නා පෙත්ත ( NP )
හදවතේ සහ නහරවල ඇතුළත අවහිරතා දුරු වේ.
කොලෙස්ටරෝල් සමනය වේ.
අඩංගු ද්‍රව්‍ය :
නා දළු / පෙර කොළ / අක්කපාන කොළ / නෙල්ලි කුඩු ...
භාවිතා කරන ආකාරය :
උදේ , දහවල් , රාත්‍රී වරකට පෙති 2 බැගින් ගන්න.
විශේෂ කරුණු :
අවශ්‍ය පරිදි මුත්‍ර ශුද්ධ පෙති ( msp ) ගන්න.