
Quantity:
1
කොලෙස්ටරෝල් සමන පෙති ( KSP )
ඇලදිව, බඩ, පපුව මෙන්ම සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියන්ගේ අමතර බැදුන තෙල් හා නරක වූ සෙම ඉවත් වී ලේ නහර ප්‍රකෘතිමත් වේ.
අතපයවල ඉදිමුන්, වේදනා හිරි දුරු වේ.
ජීර්ණ පද්ධතිය ක්‍රමානුකුලව නිරෝගී වේ.
වෙහෙස දුරු වේ.
හෘදය ශක්තිමත්ව ක්‍රමානුකුලව ක්‍රියාත්මක වේ.
අඩංගු ද්‍රව්‍ය :
කිඩාරන් අල
ගොටුකොළ ඉස්ම
තලතෙල්...
භාවිතා කරන ආකාරය :
රාත්‍රියට වරකට පෙති 4 බැගින් උණු වතුරෙන් බොන්න.