
Quantity:
1
කෘමි හරණ පෙති ( KHP )
බාරවා ඇතුළු ප්‍රබල කෘමි රෝග , බැක්ටීරියා , වෛරස් නිසා වන සියලු ආබාධ සුව වේ .
අඩංගු ද්‍රව්‍ය
පොළොන් හබරළ
පුවක් බොඩ ඉස්ම
භාවිතා කරන ආකාරය
පළමු සතිය : උදේට රාත්‍රියට පෙති 2 බැගින් කෑමට පසු ගන්න.
දෙවන සතිය : රාත්‍රියට පෙති 2 බැගින් කෑමට පසු ගන්න.
අවුරුදු 13 ට අඩු නම් මාත්‍රාවෙන් භාගයක් දෙන්න.