
Quantity:
1
චර්ම රෝග නිවාරණ පෙති ( CRNP )
සමේ හට ගන්නා ගැට සුව වේ.
ලප කැළැල් ඉවත් වේ.
දද කුෂ්ට ආදියද සුව වේ.
අඩංගු ද්‍රව්‍ය
බෙලි පස් පංගුව / පුවක් ගොබ ඉස්ම / කළු හීනටි හාල් / මී අඹ ඉස්ම සහ සුළුතර අනිකුත් දෑ..
භාවිතා කරන ආකාරය
වරකට පෙති 2 බැගින් දිනකට 3 වරක් කෑමට පසු ගන්න.