
Quantity:
1
යටිබඩ වේදනා සමන අරිෂ්ටය ( YBVSA )
යටිබඩ , පෙකණිය , යෝනි , ලිංග , කලව , තට්ටම් ,කොන්ද , බෙල්ල , උරහිස , අතපය ආදී සෑම තැනම වේදනා සමනය වේ.
පාදවල ඉදිමුම සුව වේ.
අඩංගු ද්‍රව්‍ය :
සුදු හදුන් කොළ / කැහි බිත්තන් කොළ / නෙල්ලි / බැබිල / තැබිලි කහකඩ / දෙළුම් / අත්තික්කා මුල් / සුදු ලුණු / ඉරි වෙරිය / පාවට්ටා / නීරමුල්ලිය / තල පිති ඉස්ම / ඔලු මල් / යකි නාරං / කොත්තමල්ලි / දිය තිප්පිලි / අසමෝදගම් / පොලොස් ගැට / රට ඉදි ...
භාවිතා කරන ආකාරය :
උදේ , දවල් , රාත්‍රී ආහාරයට පෙර මේස හැදී 1 බැගින් ගන්න.