
Quantity:
1
තද හිර සමන අරිෂ්ටය ( THSA )
මොලේ ගෙඩි , නිල තැලුම් , ඇග ඇතුලත පිටත තුවාල , ගෙඩි මස් දියවන ආබාධ , තැලසීමියා සුව වේ .
නැවතී ඇති ඔසප් යලි ප්‍රකෘති වේ.
වකුගඩු , මුත්‍රාශ , පිත්තාශ ආශ්රිත ගල් දිය වේ, සියලු ග්‍රන්ථි ආශ්රිත අපද්‍රව්‍ය ශුද්ධ වී ඇග ඉදිමුම, මාංශ පේශි වියලීම සුව වේ.
ඇට සිවි වියලීම කොදුඇට පෙලේ , තුනටියේ හන්දිපත්වල ආබාධ සුව වේ. ආතරයිටිස් සුව වේ. සියලු දියවැඩියා ආබාධ සුව වේ. සියලු ඉදුරන්ගේ බැදී ඇති අප ද්‍රව්‍ය ඉවත් වී ප්‍රකෘතිමත් වේ.
අඩංගු ද්‍රව්‍ය :
ගඩු ගුඩා / නමිනම් කොළ / පාවට්ටා කොළ / හල් පොතු / අක්කපාන කොළ / කළුදුරු / ගම්මිරිස් ඇට / බුරුල්ල දළු / පුවක් කොළ / කිතුල් පිටි / නාමල් රේණු / සුදුරු / මුරුංග පස් පංගුව / කළු උක් ඉස්ම / තල් සුකිරි / කැකිරි ඉස්ම...
භාවිතා කරන ආකාරය :
උදේ , දහවල් , රාත්‍රී වරකට මේස හැදී 1 බැගින් ආහාරයට පෙර ගන්න.