
Quantity:
1
ස්නායු ආබාධ සමන අරිෂ්ටය ( SASA )
ස්නායු ආබාධ නිසා හට ගන්නා කායික රෝග සමනය වේ.
අංශභාගය සුව වේ.
කටහඩ හිරවී ඇති ආබාධ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය :
බෙලි කොළ / මුණ මල් පොතු / හීන් උදුපියලිය / සුදු සුකිරි / බැබිල මුල් / පාවට්ට මුල් / රසකිද / රට ඉදි / සුදු ලුණු ....
භාවිතා කරන ආකාරය :
උදේ , දවල් , රාත්‍රී ආහාරයට පෙර මේස හැදී එක බැගින් ගන්න.