
Quantity:
1
පාවට්ටා අරිෂ්ටය ( PA )
යටි බඩේ වේදනා , හර් නියා ආබාධ , අතපය හිරි වැටීම් , නහර ගැට ගැසීම් හා තද වීමේ ආබාධ සුව වේ.
රක්ත උෂ්ණ ආබාධ සුව වේ
සෙම නරක් වීමෙන් හට ගන්නා උණ සුව වේ.
අඩංගු ද්‍රව්‍ය :
පාවට්ටා කොළ / දෙහි කොළ / පබරු කොළ / අරළු /රත් හදුන් / බෙලි මුල් / තොටිල්ල පොතු / අරත්ත අල / නික කොළ / වියලි මිදී ...
භාවිතා කරන ආකාරය :
උදේ , දවල් , රාත්‍රී ආහාරයට පසු මේස හැදී එක බැගින් ගන්න.